2019-09-26 14:45:06
‘අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ගෝලීය ව්‍යාපෘතිය සහ එහි ශ්‍රී ලංකාවට ඇති බලපෑම’ පිළිබඳ 66 වන පාබල සේනාංකයේ භටපිරිස් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ඇතුළු කණ්ඩායමක් විසින් ඉකුත් අඟහරුවාදා (24) දින ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.
2019-09-26 14:38:05
ලේක්හවුස්හි නියෝජ්‍ය කළමනාකරු සුභාෂ් කරුණාරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් බී.ජී.එස්. සමන්ති විසින් ‘නූතන සමාජ ආචාර ධර්ම’ පිළිබඳ දේශනයක් ඉකුත් අඟහරුවාදා (24) දින ලේක්හවුස්හිදී පවත්වන ලදී.
2019-09-26 14:29:07
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන විසින් පවත්වනු ලැබූ ‘කියෝෂි රියු බුඩෝ (Kiyoshi Ryu Budo)’ ආත්මාරක්ෂක සටන් කලා පාඨමාලා අදියර දෙකෙහි...
2019-09-26 14:15:11
මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ. රූපාවතී කේතිෂ්වරන් මහත්මියගේ ඉල්ලීමකට අනුව මුලතිව් දිස්ත්‍රික් බැට්මින්ටන් තරගාවලිය මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ස්ථානගත 64 වන සේනාංක මූලස්ථාන..
2019-09-26 14:10:31
බස්නාහිර සහ දකුණු පළාතේ මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත...
2019-09-25 23:10:37
කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ 18 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ආර්.කේ.බී.එස්. කැටකුඹුර ඉකුත් අඟහරුවාදා (24) දින එම ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
2019-09-25 20:10:37
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස් ද සිල්වා එම සේනාංක මූලස්ථානය බලප්‍රදේශයේ පිහිටි ඒකකයන්හි සංචාරය කළ අවස්ථාවේදී, දරුවන් දෙදෙනකු සමඟ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන ආබාධිත හිටපු එල්.ටී.ටී.ඊ කාන්තාවකගේ සුවදුක් විමසීමට කාරුණික විය.
2019-09-25 18:10:37
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිනේෂ් චන්දිමාල් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා කොමිෂන්ලත් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වීමට එකඟ වී තිබේ. දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ...
2019-09-25 18:07:48
වියට්නාමයේ හැනෝයි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති සම්පත් ප්‍රසන්න වල්පිට ගමගේ මහතා බදාදා (25) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
2019-09-25 15:04:31
යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සිදුකළ පළමු නිල සංචාරයට සමගාමීව යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට තවත් පාපැදි තොගයක් සහ ආර්ථීක වටිනාකමින්...