Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2019 14:45:06 Hours

‘අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය’ පිළිබඳ 66 වන පාබල සේනාංකයේ භටපිරිස් දැනුවත් කරයි

‘අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ගෝලීය ව්‍යාපෘතිය සහ එහි ශ්‍රී ලංකාවට ඇති බලපෑම’ පිළිබඳ 66 වන පාබල සේනාංකයේ භටපිරිස් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ඇතුළු කණ්ඩායමක් විසින් ඉකුත් අඟහරුවාදා (24) දින ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ පුහුණු වැඩසටහන් මාලාවේ දෙවන අධියර ලෙස මෙම දේශනය සංවිධානය කරන ලදී.

මෙම වැඩමුළුව සඳහා නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ. trace affiliate link | Nike Shoes