Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2019 14:38:05 Hours

‘නූතන සමාජ ආචාර ධර්ම’ පිළිබඳ දේශනයක්

ලේක්හවුස්හි නියෝජ්‍ය කළමනාකරු සුභාෂ් කරුණාරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් බී.ජී.එස්. සමන්ති විසින් ‘නූතන සමාජ ආචාර ධර්ම’ පිළිබඳ දේශනයක් ඉකුත් අඟහරුවාදා (24) දින ලේක්හවුස්හිදී පවත්වන ලදී.Sport media | Sneakers Nike