Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2019 18:10:37 Hours

දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වෙයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිනේෂ් චන්දිමාල් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා කොමිෂන්ලත් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වීමට එකඟ වී තිබේ.

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කොමිෂන්ලත් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට බඳවාගැනීමට නියමිත බව යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව පවසයි. Best Authentic Sneakers | jordan Release Dates