2019-10-15 14:06:00
ඉනාමළුව රොටරි ග්‍රාමයෙහි පදිංචි දරුවන් දෙදෙනෙකු සිටින අසරණ මවක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබූ ‘සිහින’ නිවස අද (13) දින උදෑසන මෙම ව්‍යාපෘතියේ පුරෝගාමීයා....
2019-10-15 11:10:50
70 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ගාලු මුවදොර පිටියෙහි පැවති වර්ණවත් පෙලපාලිය සඳහා ආරාධිත අමුත්තන්, රාජ්‍ය නිලධාරීන්, හිටපු හමුදාධිපතිවරැන්, ප්‍රවීණයන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් සහභාගි වු අතර...
2019-10-13 17:42:59
ගාලු මුවදොර පිටියේ පැවති 70 වන යුද්ධ හමුදා සංවත්සර උත්සවයේ ප්‍රධාන අංගය අවසන් වී පැයකට පමණ පසුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රාගම රණවිරු සෙවනෙහි ආබාධිතව....
2019-10-13 16:42:59
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කොත්මලේ ප්‍රදේශයේ ස්ථානගතව යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඒකාබද්ධ සේවා භාෂා පුහුණු පාසලේ (JSLTS) 33 වන සංවත්සරය ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් විශේෂ වැඩසටහන් මාලාවක් සමගින් උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය.
2019-10-13 15:42:59
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින සංවිධානය කරන ලද ‘ශ්‍රී දළදා යල් අස්වනු පූජා - 2019’ උත්සවය සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්...
2019-10-13 15:08:24
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ පහන් පිරික්සුම් සංදර්ශන කණ්ඩායම බ්‍රහස්පතින්දා (05) දින...
2019-10-13 14:42:59
70 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුම් උත්සවයෙහි අවසානය සනිටුහන් කරමින් පැවැති විධිමත් රාත්‍රී භෝජන සංග්‍රහය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්...
2019-10-13 13:30:59
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ලෙස පොල්ගස්ඕවිට ‘වෑතර අපේ කට්ටිය’ නැමති සංවිධානය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභින් වෙනුවෙන් අක්ෂි සායනයක් සහ ඇස් කණ්නාඩි බෙදාදීමක් ඉකුත් සෙනසුරාදා (12) දින නෙළුම්පියස ශ්‍රවණාගාරයේ සිදුකරන ලදී.
2019-10-13 11:42:59
දශක තුනකට අධික කාලයක් පුරා තම රට වෙනුවෙන් සිදු කළ නිකලැල් හා කැපවූ සේවය නිම කර තව නොබෝ දිනකින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති...
2019-10-13 08:42:59
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සිය ධූරයෙන් නික්මයාමට ප්‍රථම ඔක්තෝම්බර් මස 7 සහ 8 දිනයන්හි එම ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ සංචාරයක නිරත විය. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති...