13th October 2019 15:08:24 Hours
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ පහන් පිරික්සුම් සංදර්ශන කණ්ඩායම බ්‍රහස්පතින්දා (05) දින කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ලෝක ළමා දිනය සැමරීමට දායක විය.
අමාත්‍යාංශ, කොළඹ මහ නගර සභාව සහ අනෙකුත් සිවිල් සංවිධානවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කරන ලද උද්වේගකර මෝටර්සයිකල් සංදර්ශන දැකබලාගැනීම සඳහා විශාල ප්‍රේක්‍ෂකයන් පිරිසක් පැමිණ සිටියහ.affiliate link trace | Nike Air Max 270