2019-10-24 15:40:46
56 වන සේනංකයේ 20 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ජේ.ආර්.කේ. සේනාරත්න ඉකුත් අඟහරුවාදා (22) දින වව්නියාව, කොක්එළිය ප්‍රදේශයේ පිහිටි 56 වන සේනාංක මූලස්ථානයේදී සිය රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2019-10-24 15:30:46
මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුගත විහාරස්ථානයෙහි ඉකුත් ඔක්තෝබර් මස 19 සහ 20 දිනයන්හිදී පැවති වාර්ෂික ‘කඨින පූජා පිංකම’ සඳහා 57 වන සේනාංකයේ සහ 574 වන බලසේනාවෙහි භටපිරිස් සිය පූර්ණ දායකත්වය ලබාදුන්හ.
2019-10-24 15:00:46
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස නොබෝ දිනකින් විවෘත කිරීමට නියමිත ඇති අකුරේගොඩ...
2019-10-24 14:28:38
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම යෑමට නියමිත යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා...
2019-10-24 11:35:31
බ්‍රිගේඩියර් ලක්නාත ද සිල්වා විසින් නිර්මාණය කරන ලද ප්‍රථම ඊ ග්‍රන්ථය (e-book) ‘මෙහෙයුමක ඇරඹුම’ සහ ‘මට හිතෙන හැටි’, නම් ගද්‍ය පද්‍ය හා කාව්‍ය සංග්‍රහය www.kdu.ac.lk වෙබ් අඩවිය වෙත...
2019-10-23 20:49:15
ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා සහ ප්‍රංශ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කමාන්ඩර් පිලිප් ග්රෑස්සෙන්මියර් (Lieutenant Commander Philippe GRUSSENMEYER) බදාදා (23) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. ඔවුන් දෙදෙනා අතර පැවති මෙම සුහද හමුවේදී, දෙරට අතර පොදු කාරණා මෙන්ම...
2019-10-23 20:19:07
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව සෙනසුරාදා (19) දින සිදු කළ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පළමු නිල සංචාරයේදී එහි සේවයේ නියුතු භටපිරිසක් විසින්...
2019-10-23 20:19:07
ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් වාර්ෂිකව පවත්වන අභිමානවත් ‘ගාලු කථිකාව’ 2019 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය සදුදා (21) දින උදැසන ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය. දෙදිනක් පුරා පැවැත්වෙන...
2019-10-23 18:37:05
ඔක්තෝම්බර් මස 2 සිට 18 දින දක්වා ලන්ඩන් නුවර දී පැවති බ්‍රිතාන්‍ය හමුදා ජාත්‍යන්තර ‘කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය’ (Exercise Cambrian Patrol) සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ නිලධාරීන් තිදෙනෙකු සහ විශේෂ බලකා භටයින් හත් දෙනෙකු සහභාගී වූහ.
2019-10-23 16:10:09
යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරීන් භාර ගැනිමේන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිදු කළ ප්‍රථම නිල සංචාරයේදී සිකුරාදා (18) දින..