2020-01-06 06:37:16
මානසික සුවය සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කරගනිමින් පවත්වනු ලබන ලක්විරු භාවනා වැඩසටහනේ තවත් අධියරක් ඉකුත් සිකුරාදා (03) දින දෙකටන, බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය දියසෙන්පුර විමල හිමියන් විසින් මෙහෙය ලද අතර ඒ සඳහා නිලධාරීන් 5 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු සහභාගි වූහ.
2020-01-05 22:23:55
අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් තුල ඇති උනන්දුව වර්ධනය කිරීම සහ ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් වලට පහසුකම් සැලසීමේ අරමුණින් 57 වන සේනාංකය සහ 573 වන බලසේනාව එක්ව ඉකුත් අඟහරුවාදා...
2020-01-05 20:21:42
66 වන සේනාංකය යටතේ ඇති 661 වන බලසේනාවට අයත් 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, මහරගම ‘ලියෝ’ සමාජය සහ යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය සමඟ එක්ව...
2020-01-05 11:50:55
අධ්‍යාපන ප්රමිතීන් ප්‍රවර්ධනය කිරීම සහ අඩු ආදායම්ලාභී සිසුන්ගේ අධ්‍යාපනය සඳහා දිරිගැන්වීම් ලබා දීමේ උදාරතර අරමුණ පෙරදැරිව වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ මාර්ගෝපදේශ මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් අඩු ආදායම්ලාභී...
2020-01-05 11:40:55
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 7 වන සංවත්සර දිනයට සමඟාමීව යුද්ධ හමුදා සාමාජිකයින් 400 කට වැඩි පිරිසක් ඉකුත් සිකුරාදා (03) දින එම මුලස්ථාන පරිශ්‍රයේදී ඔවුන්ගේ රුධිරය පරිත්‍යාග කරන ලදි.
2020-01-05 11:35:55
යාපනය ප්‍රදේශයේ පිහිටි 511 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් ටී.එම්.ආර්.බී රත්නායක 2019 දෙසැම්බර් මස 23 වන දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
2020-01-05 11:30:55
කොස්ගම ප්‍රදේශයේ පිහිටි භකාස අණසක මූලස්ථානයේ සිය 40 වන සංවත්සරය ඉකුත් සිකුරාදා (3) දින භකාස අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩී සිරිසේන සමඟ එක්ව සමරනු ලැබීය.
2020-01-05 11:20:55
12 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එල්.පී.එස් තිලකරත්න සිය ධූරයේ රාජකාරි භාරගැනිමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා (3) දින 121 බලසේනාව, 18 වන ගැමුණු හේවා බළකාය, 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කළහ.
2020-01-05 10:52:55
23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ඉල්ලීම පරිදි, හේමාස් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් මඩකළපුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 183 ක පාසල් සිසුන් සඳහා ඉකුත් සඳුදා (30) දින මඩකළපුව සියෝන් දේවස්ථානයේදී පාසල් උපකරණ සහ...
2020-01-05 09:30:55
68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස්. ආරියසිංහගේ මුලිකත්වයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඉකුත් අඟහරුවාදා (31) දින එම මූලස්ථාන පරිශ්‍රයේ පැවති සරල උත්සවයකදී යුද්ධ හමුදා සාමජිකයින්ගේ අයිතියට පත් කරන ලදී.