Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2020 11:40:55 Hours

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය සිය 7 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් දියත් කරයි

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 7 වන සංවත්සර දිනයට සමඟාමීව යුද්ධ හමුදා සාමාජිකයින් 400 කට වැඩි පිරිසක් ඉකුත් සිකුරාදා (03) දින එම මුලස්ථාන පරිශ්‍රයේදී ඔවුන්ගේ රුධිරය පරිත්‍යාග කරන ලදි.

මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා ජාතික ලේ බැංකුවේ නිලධාරීන් යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කළ අතර එය ශ්‍රී බෝධිරාජාරාමය යුද්ධ හමුදා විහාරස්ථානයේ පැවැත්විණි.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා බටහිර උපදෙස් පරිදි එම මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී විසින් අධික්‍ෂණය කරන ලදී. Adidas footwear | Sneakers