Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2020 06:37:16 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මනස සුවපත් කිරීමේ තවත් භාවනා වැඩසටහනක්

මානසික සුවය සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කරගනිමින් පවත්වනු ලබන ලක්විරු භාවනා වැඩසටහනේ තවත් අධියරක් ඉකුත් සිකුරාදා (03) දින දෙකටන, බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය දියසෙන්පුර විමල හිමියන් විසින් මෙහෙය ලද අතර ඒ සඳහා නිලධාරීන් 5 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු සහභාගි වූහ.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම භාවනා වැඩසටහන සංවිධානය කරන ලදී. jordan Sneakers | nike air jordan lebron 11 blue eyes black people