2020-01-24 20:30:45
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් සෙනසුරාදා (25) දින බූ ඔය ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු බලසේනාවෙහි සිය ප්‍රථම නිල සංචාරය සිදු කල අතර එහිදී, කඳවුරු සම්මාන ආචාර මුරයක් පිරිනමමින් එතුමන් වෙත ගෞරවාචාරය පිරිනමනු ලැබිණි.
2020-01-24 20:30:34
අද (24) දින යුද්ධ හමුදා භටපිරිස් විසින් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි පුරන් වූ කුඹුරු හී ලියදි සකස් කිරීම හා වී වැපිරීමට ප්‍රථම සීසෑමේ කටයුතු ආරම්භ කළහ. වන අසිරිය සහිත නාගරිකත්වය, හරිත මාර්ග, හරිත ආවරණ සහ කෘෂි වන වගා පද්ධති ස්ථාපිත කිරීම සඳහා...
2020-01-21 17:51:44
ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් බිහිවූ හිටපු හමුදාධිපතිවරුන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇගයුමට ලක් කිරීමේ අරමුණින් ඉකුත් සෙනසුරාදා (18) දින එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඔවුන්ගේ බිරින්දෑවරුන් සමඟින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව සුහද හමුවක් පැවැත්විණි.
2020-01-21 17:40:57
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරමින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම වෙනුවෙන් එම රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් සිකුරාදා (24) දින සමුගැනිමේ උත්සවයක් මහත් උත්කර්ෂවයෙන් පැවැත්විණි.
2020-01-21 13:32:04
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින නල්ලතන්නිය ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය පිරිසිදු කිරීම සඳහා ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.
2020-01-21 13:30:57
නෝර්වීජියානු තානාපති ගරු ට්‍රයින් ජොරන්ලි එස්කෙඩාල් මහතා (Ms Trine Joranli Eskedal) ඉකුත් බදාදා (22) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේදී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය හමුවිය.
2020-01-21 13:25:57
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ඉකුත් සිකුරාදා (24) දින 51වන සේනාංකය, 52 වන සේනාංකය සහ ඒ යටතේ ස්ථාපති බලසේනා මුලස්ථානයන්හි නිල සංචාරයක නිරතවිය.
2020-01-21 13:20:57
‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ භටපිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා පුහුණු දිනයට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේදී ඉකුත් බදාදා (22) දින සංවිධානය කර තිබිණි.
2020-01-21 13:19:54
‘ප්‍රීතිමත් හමුදා ජිවිතයක්’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කිරීමේ තවත් අධ්‍යාපනික දේශන සැසියක් යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය සහ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින මහනුවර ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේදී සංවිධානය කරන ලදී.
2020-01-21 12:40:22
වන සංරක්ෂණය සහ නගර අලංකරණය කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මේ වනවිට දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස මන්නාරම විදුලිබල මණ්ඩලයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් එම ප්‍රදේශයේ කුඹුක් සහ මී වැනි ආර්ථික වටිනාකමින් යුත් පැළ 250 කට වැඩි ප්‍රමාණයක්...