Header

Sri Lanka Army

Defender of the Nation

21st January 2020 13:20:57 Hours

‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී පවත්වයි

‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ භටපිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා පුහුණු දිනයට සමගාමීව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී ඉකුත් බදාදා (22) දින සංවිධානය කර තිබිණි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති මෙම වැඩමුළුව කිලිනොච්චි යුද්ධ හමුදා මුලික රෝහලේ මේජර් ඩි.එම්.ඩි.එන්. දිසානායක විසින් මෙහෙයවනු ලැබූ අතර මෙම වැඩමුළු සඳහා නිලධාරීන් 7 ක් සහ සෙසුනිලයින් 67 ක් සහභාගි වූහ.spy offers | Nike Running