2020-02-03 16:46:38
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සැලියුකොව් (Oleg Salyukov) සිය ශ්‍රී ලංකා සහෘදයාගේ ආරාධනයෙන් අද (3) දින උදෑසන ශ්‍රී ලංකාව වෙත සපැමිණි අතර ඉන් පැය කිහිපයකට පසුව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි රණවිරු ස්මාරකය වෙත ගොස් රට වෙනුවෙන්...
2020-02-03 15:47:00
ද්වීපාර්ශ්වික සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී අද (03) දින උදෑසන ශ්‍රී ලංකාව වෙත සපැමිණි අතර ඉන් පැය කිහිපයකට පසුව ආරක්ෂක අමාත්‍යංශයේ පිහිටි ආරක්ෂක ලේකම් කාර්යාලයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.
2020-02-03 08:00:21
රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකරන ලද ආරාධනයක් මත රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සැලියුකොව්...
2020-02-02 23:50:31
චීනයේ වූහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටි උපාධි අපේක්ෂක සිසු සිසුවියන් 33 දෙනෙකු ඇතුළු කුඩා ළමුන් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායම හුදකලා කර නිරෝධායන සැපයීම සඳහා...
2020-02-02 23:46:31
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගේ මැදිහත්වීම මඟින් සිදුකරන ලද හදිසි සූදානම මත කොරෝනා වෛරස් ආසාධිත චීනයේ වූහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික සිසුන්...
2020-02-02 16:52:35
චීනයේ ‘වූහාන්’ ප්‍රාන්තයේ සිට නැවත ශ්‍රි ලංකාව බලා පැමිණෙන සියළුම ශ්‍රී ලාංකීකයන් ‘කොරෝනා’ වෛරස් රෝගී තත්ත්වය අසාදනය වී ඇති/නොමැති බව නිශ්චය කර ගැනීම සඳහා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත සති දෙකක...
2020-01-31 15:58:31
“අප විශ්වාසය තැබිය යුත්තේ සතුරා නොපැමිණීමේ සම්භාවිතාව මත නොව, ඔහුව මුණගැසීමට ඇති අපගේම සූදානම මතය. මේ අනුව, නැගී එන අභියෝග...
2020-01-31 14:15:46
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන ඒකකයන්හී නිලධාරින් 100 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ‘යුද්ධ හමුදා වෘත්තීය සංවර්ධනයේ ඉදිරි මාවත’ පිළිබඳ දේශනයක් ඉකුත් සෙනසුරාදා (01) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2020-01-31 14:06:46
652 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින්ඉකුත් සඳුදා (27) දින කිලිනොච්චිය, අක්කරායන්කුලම් හින්දු කෝවිල් පරිශ්රයන්හීකොහොඹ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
2020-01-31 13:06:46
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් කලමනාකරණය කරනු ලබන යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි සහනදායි මිලට ආහාර සපයනු ලබන ජන අවන්හලේ කාර්ය මණ්ඩලය විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස එහි ප්‍රධාන අවශ්‍යතාවයක්ව පැවති මුළුතැන්ගෙයි පරිශ්‍රය කඩිනමින් ඉදිකර...