2020-03-31 14:37:45
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ඉකුත් සඳුදා (30) දින එම ප්‍රදේශයේ පැවති ඇඳිරි නීතිය ඉවත් කළ කාලසීමාව තුළ සිවිල් වැසියන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ ගැටළු පිළිබඳ සොයැබැලීමේ අරමුණින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.
2020-03-30 23:00:26
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (29) සන්ධ්‍යාවේ එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති...
2020-03-30 22:50:24
රට පුරා උද්ගතව ඇති වත්මන් තත්ත්වය යථා තත්ත්වයට පත්කිරිමේ අරමුණින්...
2020-03-30 21:02:00
ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින සන්ද්‍යාවේ හලාවත, ඉරනවිල ප්‍රදේශයේ...
2020-03-30 20:59:14
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (30) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී වූහ.
2020-03-30 20:59:14
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (30) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී වූහ.
2020-03-30 17:29:54
පූනානි සහ ගල්කන්ද පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුරා සති දෙකක කාල සීමාවක් නීරෝධායනයට ලක් වූ 77 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් අද (29) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය ප්‍රතිකාර සහ....
2020-03-30 16:35:05
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින යාපනය අර්ධද්වීපයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වලට ඔවුන්ගේ දෛනික...
2020-03-30 15:18:44
ඇඳිරි නීතිය පැනවූ කාල සීමාව තුළ දී වැලිඔය සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගජබාපුර, මායාවැව සහ මොණරවැව යන ගම්මානවල ජනතාව සිය දෛනික අවශ්‍යතාවයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමේදී විවිධ දුෂ්කරතාවයන්ට ලක් විය.
2020-03-29 21:03:59
පොලිස් නිලධාරින්ගේ සහ යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය ඇතිව මහජන සෞඛ්‍ය බලධාරින් විසින් ඉකුත් සෙනසුරාදා (28) දින සන්ධ්‍යාවේ කදයාන්කුලම් සහ අකුරණ යන ප්‍රදේශවලින් තවත් කොවිඩ් - 19...