2024-10-12 15:03:37
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ 551 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති කර්නල් ටී.බී.එම්.ආර්. කන්දකුඹුර ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 551 පාබල බලසේනාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 08 දින කිලිනොච්චිය නගරයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
2024-10-11 16:03:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එස්.පී.ජී. ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තොම්බර් මස 9 දින මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගනු ලැබීය.
2024-10-11 16:03:11
ධුරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝම්බර් 08 වන දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-10-11 15:59:18
11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 9 දින යාපනය, වාද්දූ උතුර, කට්පගචෝලෙයි පෙර පාසලේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-10-11 14:13:58
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය නිමිත්තෙන් 52 පාබල සේනාංකයේ භටපිරිස් 2024 ඔක්තෝබර් මස 8 දින එම සේනාංක මුලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-10-10 16:00:40
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 2024 ඔක්තෝම්බර් මස 3 දින පැවැත්විණි.
2024-10-10 15:58:20
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝම්බර් මස 09 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සුහද සංචාරයක නිරතවෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු එස්.බී.එස්. අබේකෝන් මහතා හමුවිය.
2024-10-10 15:54:49
දානපතියන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කුට්ටිවිල, කිරිඳිවෙල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉඳිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝබර් මස 09 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.
2024-10-10 15:53:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 7 දින එම බලසේනා මූලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී. ඒ සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් 173 දෙනෙකු සිය දායකත්වය ලබාදුන්හ.
2024-10-10 15:53:35
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් කොහොනාවල ප්‍රදේශයේ ඒ 9 මාර්ගයට යාබදව ඉදිකරනු ලැබූ බස් නැවතුම්පොළ 2024 ඔක්තෝම්බර් මස 09 දින විවෘත කෙරිණි.