2020-08-06 22:00:08
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 19 වන ආඥාපති ලෙස නික්ම යන මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් බදාදා (06) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව නික්ම යනු ලැබීය.
2020-08-06 21:59:43
වර්ෂ 2006 ජූනි මස 01 දින වවුනියාව ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරීයේ යෙදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතය අහිමි වූ 3 වන ශ්‍රී ලංකා සංඥා බළකායේ මාණ්ඩලික සැරයන් ජේ.කේ. පෙරේරා වෙත ජාතියේ උපහාරය පුද කරමින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි එම විරෝදාර රණවිරුවාගේ අඩක් ඉදිකළ නිවසේ ඉතිරී වැඩකටයුතු 3 වන ශ්‍රී ලංකා සංඥා බළකායේ භටපිරිස්හි තාක්ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් දින නවයක් වැනි කෙටි කාලයක් ඇතුලත නිම කර ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙත භාරදෙනු ලැබීය.
2020-08-06 21:58:02
යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු සියළුම සෙසු නිලයින් වෙනුවෙන් විවේකයක් සහ විනෝදාස්වාදය ලබාදීමේ අරමුණින් ඉදිකරනු ලබන ‘පලාලි පියස’ නම් නිවාඩු නිකේතනයට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින මුල්ගල් තබන ලදී.
2020-08-06 21:11:08
යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මාණ්ඩලික රාජකාරි සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ඉකුත් සිකුරාදා (07) දින දියතලාවේ පිහිටි යුද්ධ හමුදා ආඥා පුහුණු අණසක පරිශ්‍රයේදී පැවති චාම් උත්සවයක දී නව ආඥාපති යුද්ධ හමුදා පුහුණු ලෙස සිය රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2020-08-06 20:14:08
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින පම්පේමඩු, පෙරියකාඩු, බෝගොඩ ක්ෂේත්‍ර රෝහල්...
2020-08-06 19:24:08
68 වන සේනාංක බලප්‍රදේශයේ මලිගතිව් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පදිංචි අඩු ආදායම්ලාභි කාන්තාවක් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නව නිවසට මුල්ගල් තැබීමේ උත්සවය අගෝස්තු මස 1 වන දින පැවැති...
2020-08-04 21:54:50
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේ ගෙදර නව ධූරයේ රාජකාරී භාරගැනිමෙන් පසු ඉකුත් (29) දින අක්කරායන්කුලම් පිහිටි 652 වන බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදි ආඥාපතිතුමන්ගේ සංචාරය...
2020-08-03 11:20:19
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ විසින් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක දරුවෙකු හට සිය දායකත්වය දක්වමින් පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී...
2020-08-03 10:00:19
දියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළු අඹතැන්න ප්‍රදේශයේ ඉකුත් බදාදා (5) දින හදිසියේ ඇති වූ ලැව් ගින්න මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් දායක වූහ.
2020-08-03 09:22:19
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින කඩෙයිකාඩු පිහිටි 55 වන සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී හමුදා සම්ප්‍රදායානූකූලව බෞද්ධ ආගමික වතාවත්...