Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2020 10:00:19 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් හදිසියේ ඇති වූ ලැව් ගින්නක් මැඩපවත්වයි

දියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළු අඹතැන්න ප්‍රදේශයේ ඉකුත් බදාදා (5) දින හදිසියේ ඇති වූ ලැව් ගින්න මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් දායක වූහ.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කිර්ති කොස්තා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක්, දැඩි පරිශ්‍රමයක් දරා එම ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කළහ. jordan release date | adidas Yeezy Boost 700 , Ietp