2024-10-31 18:18:04
ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් වෙනුවෙන් උපහාර පුදකිරීම සඳහා 2024 ඔක්තෝම්බර් මස 27 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී උපහාර උත්සවයක් පැවැත්විණි.
2024-10-31 18:10:21
යුද්ධ හමුදා සේවා වනිතා
2024-10-31 18:10:03
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙතින් ‘නිලධාරි පුහුණු දිනය 2024-II’ 2024 ඔක්තෝබර් මස 24 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2024-10-30 19:56:27
චීනය වෙතින් පරිත්‍යාග කරනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ භාවිතය සඳහා පුහුණු කිරීමේ වැඩසටහන 2024 ඔක්තෝබර් මස 28 දින සමාප්ත විය. ඒ සඳහා සහභාගී වූවන් වෙත ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් සහතිකපත් ප්රදානය කරනු ලැබූ අතර රුපියල් මිලියන 32 ක වටිනාකමකින් යුක්ත පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ පරිත්‍යාග කිරීම සබැඳිව එතුමන් චීනය පැසසුමට ලක්කළේය.
2024-10-30 18:48:19
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එන්.එ්. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 ඔක්තෝම්බර් මස 29 දින 562 පාබල බලසේනාව, 17 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 12 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
2024-10-30 18:47:25
කතරගම පිහිටි 20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභිමානවත් 16 වන සංවත්සර දිනය සනිටුහන්
2024-10-30 18:46:12
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 21 සහ 29 දෙදින තුළ 1 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකා ක්‍රීඩාංගණයේදී සුහඳ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විණි.
2024-10-29 14:23:50
නිවාස අවශ්‍යතා සහිත කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් වීවෘත කිරීමේ උත්සවය 2024 ඔක්තෝබර් මස 25 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
2024-10-29 14:22:11
11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝබර් මස 25 දින 5 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.
2024-10-29 14:19:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ ශූරතාවලිය - 2024’ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික පිරිසකගේ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් 2024 ඔක්තෝම්බර් මස 25 දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.