2021-06-24 10:15:06
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකය යටතේ ඇති 231 වන බලසේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මඩකලපුව ශික්ෂණ රෝහලේ භාවිතය සඳහා අවශ්‍ය ‘PCR’ යන්ත්‍රයක් ලබා දීමට මූලිකත්වය ගෙන ඇති අතර...
2021-06-24 09:33:02
යුද්ධ හමුදා භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් මඩකලපුව ශික්ෂණ රෝහල සඳහා අවශ්‍යතාවයක්ව පැවති තාක්ෂණික උපාංග තොගයක් පසුගිය දිනක මඩකලපුව බිෂොප් නිවසේදී මඩකලපුව ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කලරන්ජානි ගනේෂලිංගම් වෙත ලබාදුන්නේය.
2021-06-24 08:00:15
අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,196 දෙනෙකු හඳුනාගෙන ඇත...
2021-06-24 06:25:15
අම්පාර වලතාපිටිය දමිළ ගම්මානයේ විවිධ අවශ්‍යතා සහිත පවුල් සඳහා රුපියල් 3000 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 400 ක්, පසුගිය අගහරුවාදා (15) දින බෙදා දුන්හ...
2021-06-23 16:30:28
මඩකලපුවේ ස්ථාපිත 23 වන සේනාංකයේ සහ 231 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19වෛරසය ආසාදිත රෝගීන්ටසහ එම රෝහලේ ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගීන්සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණතොගයක් පරිත්‍යාග කරන ලදී.
2021-06-23 16:24:33
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය මගින් පවත්වාගෙන යනු ලබන ගොවිපලවල්වල සේවය කරන ගර්භනී කාන්තාවන් සදහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ...
2021-06-23 12:10:29
7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් බෝගස්වැව I ගම්මානයේ විවිධ අශ්‍යතා සහිත පවුල් සඳහාරුපියල් 3500/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර...
2021-06-23 10:10:29
අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,093 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින්...
2021-06-22 21:59:04
ආරක්ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි කඳවුරු පරිශ්‍රයේ පොල් පැල 350ක් සිටුවීමේ ව්‍යාපෘතියක් පසුගියදා සිදුකරන ලදී.
2021-06-22 20:51:13
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සම්බන්ධීකරණයෙන් 51 වන සේනාංකයේ භටපිරිස් ඉලවාලෙයි, පණ්ඩතිරිප්පු, චුල්ලිපුරම්, වඩුකොඩ්ඩයි සහ මනිපායි යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් ...