2021-10-30 10:00:00
ඉන්දියාව සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවතින සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලයේ පිහිටි භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලා අංක 7 හදාරණ ශිෂ්‍ය නිලධාරින් 12 දෙනෙකු සහ උපදේශකයින් පිරිසක්...
2021-10-30 09:32:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 33 වන විධායක ජෙනරල් ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පවතින සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ඉකුත් සිකුරාදා (29) දින විධායක ජෙනරල් ශාඛාවේදී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී...
2021-10-30 08:32:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය බ්‍රහස්පතින්දා (28) දින කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ ඉදිකරමින් පවතින මහල් 15 කින් යුත් නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සහ රෝහලේ...
2021-10-30 08:00:00
11 වන සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු කාන්තා සෙබළියන්ට ‘පියයුරු පිළිකා’ වල ස්වභාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ සායනයක් ඔක්තෝබර් මස 27 දින එම සේනාංක මූලස්ථානයේදී සංවිධානය කෙරිණි.
2021-10-30 07:45:00
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 15 යටතේ පුහුණුව ලබන විදේශීය ශිෂ්‍ය නිලධාරින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ ඔක්තෝබර් මස 27 දින ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංක මුලස්ථානයේ...
2021-10-30 07:35:00
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි සේවයේ නියුතු බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ සම්බන්ධීකරණයෙන් 21 වන සේනාංකය යටතේ ස්ථාපිත 212 වන බලසේනාවේ...
2021-10-30 07:33:00
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංගමයක් විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ අධීක්ෂණය යටතේ කළුතර, කරාපිටිය සහ වලස්මුල්ල යන රෝහල් වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.
2021-10-30 07:32:00
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මීටර් 2000 ක පමණ දිගින් යුත් ඇතවැටුනවැවේ ප්‍රධාන වාරි ඇල මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියකට ඉකුත් ඔක්තෝබර් මස...
2021-10-29 15:55:04
රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනයෙන් රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික...
2021-10-29 15:53:40
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු සිය ප්‍රථම සංචාරය වශයෙන් පසුගිය සෙනසුරාදා (23) දින මින්නේරිය...