2024-12-05 19:45:39
බෙලිඅත්ත දිස්ත්‍රික් ආයුර්වේද රෝහල් අධ්යක්ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව 12 පාබල සේනාංකයේ භටපිරිස් 2024 දෙසැම්බර් මස 03 දින එම රෝහල් පරිශ්‍රයේදී ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-12-04 20:00:42
ආරක්ෂක සේනා මූලස්ථානය
2024-12-04 16:41:55
143 පාබල බලසේනාවේ අභිමානවත් 14 වන සංවත්සර දිනය වෙනුවෙන් අභියෝගාත්මක කාලගුණික
2024-12-04 16:38:56
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් පවත්වනු ලබන ‘2024 ප්‍රධාන කාන්තා ආරාධිත එක්දින ක්‍රිකට්
2024-12-04 16:37:58
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස්
2024-12-04 16:37:04
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී
2024-12-04 16:34:02
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී
2024-12-03 17:09:15
උසස්වීම් ලද ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්යක්ෂ මේජර් ජෙනරල් ජී.එස්. ෆොන්සේකා යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී 2024 නොවැම්බර් මස 28 දින පැවැත්විණි.
2024-12-03 17:09:01
කාලතුවක්කු බලසේනාවේ 36 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.ජී.අයි.ඒ ආරියරත්න ආර්එස්පී අයිජී ගේ උපදෙස් මත 2024 නොවැම්බර් මස 24 දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2024-12-03 17:08:52
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ මූලිකත්වයෙන් 2024 නොවැම්බර් මස 30 දින කෝපායි ප්‍රදේශයේ ස්ථාපිත CIMIC උද්‍යානයේදී ‘කෝපායි කුසලාන පාපන්දු තරඟාවලිය - 2024’ සාර්ථකව පවත්වනු ලැබීය.