2021-12-28 08:45:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන සුභසාධන ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් වාකරේ මහා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් පසුගියදා දියත් කෙරිණි. ඒ සඳහා 233 වන බලසේනාවේ, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ, 7 වන පාබල...
2021-12-28 08:30:07
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය බ්‍රහස්පතින්දා (23) දින වේයන්ගොඩ පිහිටි 141 වන බලසේනාවේ සහ 14 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හී සංචාරයක නිරත විය.
2021-12-28 08:15:07
නත්තල් දිනයට සමගාමීව සුගන්ධිපුරම් ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල සිසු දරු දැරියන්ට පාසල් උපකරණ බෙදාදීම් වැඩසටහනක් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ සම්බන්ධිකරණයෙන්...
2021-12-28 08:00:07
හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා 2021 දෙසැම්බර් මස 20 දින මුලතිව්, නන්දිකඩාල් ප්‍රදේශයේ ස්ථාපිත 59 වන පාබල සේනාංක මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී, 59 වන සේනාංක බලප්‍රදේශයේ කාබනික පොහොර...
2021-12-28 07:45:07
‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මාර්ගෝපදේශ මත සතියක් පුරාවට...
2021-12-27 12:30:49
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 22 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-12-27 12:28:18
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 20 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් නිශාන්ත හේරත් ඉකුත් සිකුරාදා (24) දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකුල පැවැති...
2021-12-27 12:21:56
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන පසුගිය බදාදා (22) දින මත්තේගොඩ යුද්ධ හමුදා කඳවුරේ ස්ථාපිත ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය.
2021-12-27 12:19:31
අම්පාර සටන් පුහුණු පාසලේ 43 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න පසුගිය සිකුරාදා (24) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී රාජකාරි භාරගත්තේය. පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායක වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින්...
2021-12-27 12:13:15
කොහුවල පිහිටි ආධුනිකයින් බඳවාගැනීමේ අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඊ.ඒ.පී. එදිරිවීර පසුගිය දා රාජකාරි භාරගත්තේය. ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල...