2021-12-29 15:18:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේචඡා බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් සන්නිවේදන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා මුල්ගල තැබීම සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පසුගිය සඳුදා (27) දින සිදුවිය.
2021-12-29 15:00:06
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර නව ආඥාපති ලෙස පසුගියදා රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි දෙසැම්බර් මස 26 සහ 27 දෙදින පුරා සිය බලප්‍රදේශයේ ස්ථාපිත 231 වන බලසේනාවේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචරයක නිරත විය.
2021-12-29 13:18:06
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා ඉකුත් සඳුදා (27) දින කඩෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි 55 වන සේනාංක මුලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරමින් එම සේනාංකයේ භටපිරිස් ඇමතූවේය.
2021-12-29 12:18:06
නත්තල් දිනයට සමගාමීව 66 වන සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත 662 වන බලසේනාවේ භටපිරිස් විසින් ශිවනගර් ප්‍රදේශයේ පිහිටි ‘Arobanan’ සහ ‘Holy Family’ ළමා නිවාසවල නේවාසික දරු දැරියන්ට දිවා ආහාරවේලක් සහ පාසල් උපකරණ...
2021-12-29 12:11:31
හේමාස් හෝල්ඩින් පුද්ගලික සමාගමේ තිරසාරත්ව හා ආයතනික සන්නිවේදන ප්‍රධානී ශිරෝමි මාසකෝරාල මහත්මියගේ අනුග්‍රහය ඇතිව 231 වන බලසේනාවේ මුලිකත්වයෙන් වියළි සලාක පාර්සල් 50 ක් පසුගියදා පරිත්‍යාග කෙරිණි. මෙම ප්‍රජා සත්කාරක...
2021-12-28 09:58:07
ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික විවිධත්වයට සැබෑ අරුතක් එක්කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානය සහ ඒ අවට මාර්ගයන් නෙත් සිත් ඇදගන්නා අයුරින් නත්තල් සැරසිරි වලින් අලංකාරවත්...
2021-12-28 09:40:07
ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික විවිධත්වයට සැබෑ අරුතක් එක්කරමින් සංහිඳියාවේ හා සහෝදරත්වයේ ඉපැරණි සබඳකම් තවදුරටත් වැඩිදියුණු කරමින් ‘සාමයේ කුමරා’ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සනිටුහන් කරන නත්තල් දිනය...
2021-12-28 09:31:07
යුද්ධ හමුදාවේ 13 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී පසුගිය සඳුදා (27) දින රාජකාරි ආරම්භ කළේය.
2021-12-28 09:15:07
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානය නත්තල් දින සැමරුම වෙනුවෙන් ‘sharing and caring’ පාඨය මූලික කරගනිමින් දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති...
2021-12-28 09:00:07
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි පසුගිය ඉරිදා (26) දින 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකළහ. එම සංචාරය අතරතුර මඩකලපුව දිස්ත්‍රික්කයේ මංගලගම, කෙවිලියාමඩු ප්‍රදේශයේ වෙසෙන...