2022-01-19 21:04:18
අඩු ආදායම්ලාභි පවුල්වල දරු දරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරීව ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 521 වන බලසේනාවේ භටපිරිස් තෛපොංගල් දිනයට සමගාමීව...
2022-01-19 21:00:53
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ඇති බුද්ධි අංශ සහ 54 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් ඉරිදා (16) දින තලෙයි මන්නාරම ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Meth Drugs) ග්‍රෑම් 360 ක් සොයා ගන්නා ලදී.
2022-01-17 12:07:00
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් ඉරිදා (16) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2022-01-17 10:57:42
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර සහිත ගෙවතු...
2022-01-17 09:45:53
සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ අතර සුහදත්වය වැඩිදියුණු කිරීමට තෛපොංගල් දිනය (14) සනිටුහන් කරමින් කන්කසන්තුරේ වෙරළ තීරයේදී සරුංගල් සැණකෙලියක් පැවැත්වුණු අතර එම අවස්ථාවට ප්‍රදේශයේ තරුණ තරුණියන්, කුඩා දරුවන්...
2022-01-17 09:30:53
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානයේ දී සුනාමි ව්‍යසනයකින් ඇතිවන ස්වභාවික විපත් සහ හදිසි ආපදා තත්ත්වයන් අවම කරගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයක් පසුගිය සිකුරාදා (7) දින පැවැත්විණි.
2022-01-17 09:15:53
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ 2022 ජනවාරි මස 11 දින එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත බෝගොඩ බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත වෙමින් කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්...
2022-01-17 09:00:53
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 592 වන බලසේනාව යටතේ ස්ථානගත 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (8) දින සිය...
2022-01-17 08:30:53
61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය සඳුදා (10) දින කඹුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමංසල - 2’ සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.
2022-01-17 08:00:53
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවේ භටපිරිස් ‘සෙවණක් වෙමු’ පදනමේ මූල්‍ය අනුග්‍රහකත්වය මත කටාන ප්‍රදේශයේ පිහිටි 6 වන පාවුල්...