2024-12-09 19:27:22
7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සැරයන් ඩබ්ලිව්.ඩී.අයි. දිනේෂ් කුමාර විසින් සිදුකරනු ලැබූ විශිෂ්ඨ මෙන්ම නිර්භීත ක්‍රියාවක් 2024 දෙසැම්බර් මස 06 දින මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ ඇගයීමට ලක්විය.
2024-12-09 19:26:03
21 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එම්.බී. පුංචිහේවා ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ අභිමානවත් 16 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 4 දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-12-08 18:19:30
විශ්‍රාම දිවියට එළඹෙන
2024-12-07 22:39:34
24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ආගමික ආශිර්වාද මධ්‍යයේ 2024 දෙසැම්බර් මස 4 දින රාජකාරි භාර ගන්නා ලදී.
2024-12-07 22:35:04
14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 දෙසැම්බර් මස 05 දින ගල්කුලම ප්‍රදේශයේ ස්ථාපිත පාබල බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව අවසන් විය.
2024-12-07 22:32:33
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ අභිමානවත් 11 වන සංවත්සරය දිනය සනිටුහන් කරමින් 2024 ඔක්තෝම්බර් මස 26 දින සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-12-07 22:32:14
නව ධූරයේ රාජකාරී ඇරඹූ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී 553 පාබල බලසේනාව සහ එහි අණදෙන බලඇණි වල 2024 දෙසැම්බර් මස 02 දින නිල සංචාරයක නිරත විය.
2024-12-07 07:11:52
විදේශ මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එස්.ඒ. හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 05 දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාරගනු ලැබීය.
2024-12-07 07:04:44
ධුරයෙන් නික්ම යන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 29 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2024-12-07 06:59:26
බූස්ස ප්‍රදේශයේ පිහිටි 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 දෙසැම්බර් මස 4 දින එම සේනාංක මූලස්ථානයේදී බදාදා දින පුහුණු වැඩසටහන පැවැත්විණි. කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදුකිරිමේ හැකියාව, නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ දැනුම හා වෘත්තීයභාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන පැවැත්වීය.