2022-04-19 17:58:49
යුද්ධ හමුදා භටපිරිස්හී ශ්‍රම දායකත්වය මත දේවහූව, හිනුක්ගල ප්‍රදේශයේ හිසට සෙවණක් නොමැතිව දිවිගෙවූ ආබාධිත දරුවන් සහිත පවුලක් වෙනුවෙන්...
2022-04-19 17:53:47
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ ඉල්ලීමකට අනුව එක්සත් ජනපදයේ වෙසෙන කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු...
2022-04-19 17:48:46
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (12) දින කඹුරුපිටිය සහ ඒ අවට ප්‍රදේශවල අවශ්‍යතා සහිත පවුල් සඳහා...
2022-04-19 17:44:08
52 වන සේනාංක බලප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් 44 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයක් 52 වන සේනාංකයේ...
2022-04-15 18:30:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායෙන් බිහිවු කීර්තිමත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් කේ.ඒ.එම්.ජී. කුලරත්න (විශ්‍රාමික) පසුගිය බ්‍රහස්පතින්දා (14) දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට...
2022-04-14 09:08:07
යුද්ධ හමුදාව තුළ සේවයේ නියුතු සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ කාර්යභාරය ඇගයීමට ලක්කරමින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...
2022-04-13 19:53:41
සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සුභාශිංසන පිරිනැමිමේ අරමුණින් රණවිරු සංගම්වල දිස්ත්‍රික් නියෝජිතයන් හමුවීමට තීරණය කළ එම කමිටු ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල්...
2022-04-13 16:53:41
ඉන්දියාවේ හයිද්‍රාබාද්, සිකුන්ද්රාබාද් ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක කළමනාකරණ විද්‍යාලයේ උසස් ආරක්ෂක කළමනාකරණ පාඨමාලා අංක 17 හැදෑරූ...
2022-04-13 13:17:01
මෙරට සන්නද්ධ හමුදා සාමාජිකයින් සෑම අවස්ථාවකදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුකූලව කටයුතු කරනු ලබන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, මෙරට විදේශ මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාලවල...
2022-04-12 20:35:57
යාපනය වාසවිලාන් බලඇණි පුහුණු පාසල තුළින් පුරා මාස හතරකට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 412 දෙනෙකු පසුගිය සෙනසුරාදා (09) දින පැවති විසිරයාමේ පෙළපාලියකදී විසිර ගියහ.