2022-07-12 15:12:39
ගුවන් සංග්‍රාමික පුහුණු පාසල - නිකවැව සේනාවිධායක ලෙස කටයුතු කළ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන කර්නල් එම්.ඒ.ඩී.ආර්. මංගල ආර්එස්පී පසුගිය සඳුදා (11) දින දැඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 49 වන වියේ පසුවිය.
2022-07-12 15:00:39
යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පසුගිය සිකුරාදා (8) දින ටොරින්ටන් පිටියේ සංචාරයක නිරත වෙමින්...
2022-07-12 14:30:39
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය ශ්‍රී සුමනරතන නායක හිමිපාණන්ගේ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනමේ අනුග්‍රාහකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හබරාදූව ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක...
2022-07-11 14:43:32
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල...
2022-07-11 14:40:57
වඩිනාගල කඳුවැටියේ පසුගිය සෙනසුරාදා (09) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවු වහාම ක්‍රියාත්මක වු 121 වන බලසේනාවේ භටපිරිස්...
2022-07-09 16:43:28
රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සහ යුද්ධ හමුදාවේ හරිත කෘෂිකාර්මික ව්‍යාපෘතියට සමගාමීව දඹුල්ල, දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එම රෙජිමේන්තු...
2022-07-09 16:03:28
රජය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න...
2022-07-08 17:10:52
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු ඉකුත් බදාදා (6) දින දොඹගොඩ පිහිටි...
2022-07-08 16:22:32
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන බලඇණිය විසින් සංවිධානය කරන ලද 23 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා දුනු විදීමේ තරඟාවලියේ...
2022-07-08 16:10:52
කුලී නිවසක පදිංචිව සිටි මවක් සහ ඇයගේ ආබාධිත දරුවෙකු නිවෙස් හිමිකරු විසින් එම කුලී නිවසින්...