2022-07-19 16:15:56
57 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 573 වන බලසේනාවට අයත් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හී මූලිකත්වයෙන් පසුගිය සෙනසුරාදා (16) දින මුලතිව්, තිලූවාර් ප්‍රාථමික විද්‍යාලයේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 37 දෙනෙකු...
2022-07-18 19:32:57
පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයෙහි රාජකාරියේ නිරතව සිටියදී තුවාල ලැබූ ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ...
2022-07-18 18:03:04
නව යුද සේවා ලේකම් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය සඳුදා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
2022-07-18 17:30:04
යාපනය අර්ධද්වීපයේ කෙවිල් සහ කඩ්ඩෙයිකාඩු ගම්මානවල වෙසෙන අඩු ආදයාම්ලාභී පවුල්වල 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්...
2022-07-18 17:00:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ විවෘත කිරීමට නියමිත නව මූලස්ථාන සංකීර්ණයට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් අනුරාධපුර, කතරගම, කැළණිය, රත්නපුර, නවගමුව, අකරවිට, හංවැල්ල...
2022-07-18 16:30:04
නීතීඥවරුන් දෙදෙනෙකුගේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනාවේ භටපිරිස් වවුනියාව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 10 ක ආර්ථික අපහසුතා සඳහා සහන සැලසීමේ අරමුණින්...
2022-07-18 16:00:04
ඔඩ්ඩුසුඩාන් ශිවම් කෝවිල් පරිශ්‍රයේ පැවති වාර්ෂීක කෝවිල් පූජාව පැවැත්වීමට ප්‍රථම පසුගිය සඳුදා (11) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ...
2022-07-18 15:30:04
වැල්ලවාය, මහගොඩයාය, දේවගිරි කඳුවැටිය ආශ්‍රිතව පසුගිය සෙනසුරාදා (16) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවු වහාම ක්‍රියාත්මක වු 121 වන බලසේනාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී පැය කිහිපයක්...
2022-07-18 15:00:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් සුබසාධන වැඩසටහනක් ලෙස පසුගිය සිකුරාදා (15) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සාමාජිකයින්ගේ...
2022-07-18 14:30:04
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී ජුලි මස 11 සහ 12 දෙදින තුල පැවති ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරඟාවලිය - 2022’ සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව...