2022-07-25 18:30:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වනු ලැබූ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා වෙරළ වොලිබෝල් තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ක්‍රීඩකයින් විසින් දිනා ගනු ලැබූ අතර, තරඟාවලියේ අනුශූරතාවය යුද්ධ හමුදා විශේෂ බලකායේ...
2022-07-25 18:28:14
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සහ 12 වන සේනාංකයේ බුද්ධි අංශයේ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව කුඩාඔය පොලිස් නිලධාරින්ගේ සහයෝගය ඇතිව පසුගිය සෙනසුරාදා (23) දින ඌව කුඩාඔය, බලහරුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා හේන් දෙකක් වටලා ...
2022-07-25 18:24:07
මෙවර පැවති පැරා බැඩ්මින්ටන් තරඟාවලියේ ශූරතාවය, රන් පදක්කම් 03ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03ක් හිමිකර ගනිමින් ගජබා රෙජිමේන්තු කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් හිමිකරගනු ලැබු අතර, එහි අනුශූරතාවය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් විසින් හිමිකරගනු ලැබූහ.
2022-07-25 18:20:16
වව්නියාව, කනගරායිකුලම් ප්‍රදේශයේ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන්ට සහන සැලසීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථාන - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනාව විසින් දියත්කරනු ලබන...
2022-07-25 18:17:02
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකය යටතේ ඇති 641 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය දිනක පේරාරු විනායගම් පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් සඳහා විශේෂ වූ දිවා ආහාර වේලක් ලබාදුන්හ.
2022-07-25 18:12:58
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් පරිදි කොළඹ යුද්ධ හමුදා රෝහලේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන ‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතිය යටතේ යහපත් සෞඛ්‍ය ක්‍රියා පිළිවෙත්, සාමාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම, රෝග නිවාරණය සහ සුවකිරීම් පිළිබඳව වූ...
2022-07-25 18:08:42
වසන්තිපුරම් ප්‍රදේශයේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක ජීවන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනාවේ භටපිරිස් විසින් රුපියල් 7500/= ක පමණ වටිනාකමකින් යුත් වියළි සලාක ආහාර පාර්සලයක්...
2022-07-25 18:04:16
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය සෙනසුරාදා (23) දින 23 වන සේනාංකයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශිවාන්ත් කුලතුංග විසින් සංචාරයේ නිරත මේජර් ජෙනරල්...
2022-07-24 20:08:23
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්ෂණික දැනුම...
2022-07-24 20:06:42
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ භටපිරිස් විසින් පූනානි ප්‍රදේශයේ භාවිතයට නොගෙන තිබූ කුඹුරු අක්කර 17 ක භූමි ප්‍රමාණයක් මීට මාස කීපයකට පෙර අස්වද්දන ලද අතර, එම වී වගාවෙන් කිලෝ ග්‍රෑම් 1000 ක...