2022-08-04 22:19:22
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘පළමු පෙළ මේජර් ක්‍රිකට් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලිය - 2022’ තරඟාවලියේ...
2022-08-03 18:51:10
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පිහිටි 111 වන බලසේනාවේ සහ 11 වන සේනාංක මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 83 දෙනෙකුට අධික පිරිසක් මධ්‍යම පළාත් ලංකා බැංකු ප්‍රධාන ශාඛාව වෙතින් පසුගිය සඳුදා (01) දින සංවිධානය...
2022-08-03 18:30:10
ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ ස්ථාපිත ඒකකයන්හී පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් 2022 ජුලි මස 25 දින ඉදිරි නඩත්තු පෙදෙස - උතුර කාර්යාල පරිශ්‍රයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
2022-08-03 18:00:10
රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍යයට සහභාගි වීම සඳහා උතුර හා නැගෙනහිර ප්‍රදේශවලින් බැතිමතුන් 1500 කට ආසන්න පිරිසක් කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා කතරගම බලා ගමන් කරමින් සිටින...
2022-08-03 17:00:10
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන බලසේනාවට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් මාතර, කඹුරුපිටිය, අඩපාන රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්...
2022-08-02 20:30:23
පසුගිය දා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න පසුගිය සිකුරාදා (29) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය....
2022-08-02 20:00:23
මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි 682 වන බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සුබසාධන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය කරන ලද ‘බිම්වාඩිය’ නිවාඩු නිකේතනය පසුගිය දා 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම...
2022-08-01 23:38:10
කොත්මලේ නව නගරයට ආසන්නයේ පිහිටි තවලම්තැන්න ප්‍රදේශයේ රන්වන්තැන්න - මාකඳුර මාර්ගයේ පසුගිය සඳුදා (01) දින සිදු වූ නාය යෑමක් හේතුවෙන් අවතැන් වී සිටි සිවිල් වැසියන් 120 දෙනෙකු ආපදා තත්ත්වයෙන් මුදවාගැනීමට 1 වන බලකායට...
2022-08-01 22:49:58
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණය හා පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදුන් මුල්‍ය අනුග්‍රාහකත්වය මත තවත් ප්‍රජා මූලික ව්‍යපෘතියක් ලෙස මැදවච්චිය, කුඩාවැව ප්‍රදේශයේ පදිංචි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක්...
2022-08-01 22:48:30
එක්සත් රාජධානියේ බර්මින්හැම් ප්‍රදේශයේ පැවැත්වෙන ‘පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022’ හි බර ඉසිලීමේ තරඟාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කරමින් සහභාගී වූ 2 වන (ස්වෙච්ඡා)...