2022-12-22 21:33:34
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 26 වන සංවත්සර දිනය වෙනුවෙන් දෙසැම්බර් මස 15 දින සිට 18 දින දක්වා සර්ව ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්විණි.
2022-12-22 21:28:39
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ක්‍රිෂාන් මනෝහරන්ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ක්ෂේත්‍ර...
2022-12-22 21:23:51
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරින් වෙනුවෙන් මාස හතරක කාලයක් පුරාවට පැවති තරුණ නිලධාරි පාඨමාලාව අංක 32 හි සමාප්ති උත්සවය...
2022-12-22 21:18:31
දෙසැම්බර් මස 10 දිනට යෙදෙන 64 වන සේනාංක මූලස්ථානයේ 14 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් එම සේනාංක මූලස්ථානයේදී සැමරුම් උත්සව කිහිපයක් පවත්වන ලදී. සංවත්සර උත්සවයේ ආරම්භය...
2022-12-22 21:12:03
වාර්ෂිකව පවත්වනු ලබන ‘CIMIC’ වැඩසටහනට සමගාමීව 51 වන සේනාංකය විසින් වසර අවසාන වාර විභාගයට සූදානම් වන යාපනය ප්‍රදේශයේ වෙසෙන 4 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරනු ලබන...
2022-12-21 19:33:51
යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු බදාදා (21) දින නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2022-12-21 19:08:25
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනාවේ භටපිරිස් කොළඹ රාජකීය විද්‍යාලයීය...
2022-12-21 19:05:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලුතිනන් කර්නල් හසිත වැලිකන්න ගේ ආරාධනයකට අනුව...
2022-12-21 18:58:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාවලිය - 2022 හි අවසන් මහා තරඟය සහ සම්මාන ප්රදානෝත්සවය දෙසැම්බර් මස 9 දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2022-12-21 18:52:08
7 වන සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් ලද තොරතුරක් මත 222 වන බලසේනාවේ බුද්ධි අංශ භටපිරිස් විසින් කන්තලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව 2022 දෙසැම්බර් මස 18 දින අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 80 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් මත්කුඩු සමඟ...