2025-01-03 17:03:56
යුද්ධ හමුදා යහසාධක අධ්යක්ෂ මණ්ඩලයේ 14 වන අධ්යක්ෂ
2025-01-03 17:01:24
ගුවන් සංග්‍රමික පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ලුතිනන්
2025-01-03 16:51:15
දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ආර්ඩබ්ලිව්පී
2025-01-03 16:37:56
අධික වර්ෂාපතනය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි
2025-01-03 11:38:29
යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම් ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් යු.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2025 ජනවාරි මස 01 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.
2025-01-03 11:38:20
යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 දෙසැම්බර් මස 31 දින අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2025-01-03 11:37:14
7 ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 5 ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් 2024 දෙසැම්බර් මස 28 දින කුලියාපිටිය, කිරින්දාව ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
2025-01-03 11:29:34
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩී කරුණාපාල ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් සංවිධානය කරනු ලැබූ 2024 වන්නි නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2024 දෙසැම්බර් මස 29 දින වවුනියාව ‘සංස්කෘතික ශාලාවේදී’ පැවැත්විණි.
2025-01-01 15:31:02
බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ 3 වන සංවත්සරය 2024 දෙසැම්බර් මස 17 දින අභිමානවත් අයුරින් සැමරීය.
2025-01-01 15:25:52
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 30 දින 511 පාබල බලසේනාවේ සහ 9 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.