2023-06-03 00:35:40
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විශේෂ බලකායේ බලකාධිපති සහ ජාතික ආරක්ෂක විද්‍යාලයේ කාර්යයේ නියුතු සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (01) දින නාඋල, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-06-03 00:15:46
අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ 12 වැනි සංවත්සරය දිනය එම සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස් බාලසූරිය ගේ උපදෙස් මත සම්ප්‍රදායික ආගමික වතාවත් මධ්‍යයේ ඉකුත් මැයි මස 30 (අඟහරුවාදා) දින සමරන ලදී.
2023-06-03 00:14:47
අභිනවයෙන් උසස්වීම් ලබා වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා මූලස්ථාන වෙත සපැමිණි මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සදුදා (මැයි මස 29) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-06-03 00:12:24
අයවැය හා මුදල් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලයේ 16 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.එම්.කේ.ජී.පී.එස් අබේසිංහ මැයි මස 22 වන (බ්‍රහස්පතින්දා) දින යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2023-06-02 23:58:19
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UOVT) මගින් සංවිධානය කරනු ලැබූ ‘අහස් මියැසිය’ ගීතමය වැඩසටහන සඳහා සිදුකරනු ලැබූ ආරාධනාවකට අනුව මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කරන රණවිරුව සඟරාවේ කර්තෘ ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස් එදිරිසිංහ ඉකුත් බදාදා (මැයි 31) දින සහභාගී වන ලදී.
2023-06-02 23:50:12
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇති ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මේජර් ජෙනරල් එම්.ඊ.පී වීරසිංහ වීඑස්වී යූඑස්පී ඒටීඕ ඉකුත් මැයි මස 24 වන දින ගල්කුලම, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
2023-06-01 21:10:05
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් 2023 මැයි 31 දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය මූලස්ථානයේදී පවත්වන ලදී.
2023-05-31 20:17:49
වසර 33 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන බ්‍රිගේඩියර් ජී.ජී.ඒ ගුණසේකර යූඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් 2023 මැයි 25 දින ශ්‍රී ලංකා සංඥා රෙජිමේන්තුවේදී පවත්වන ලදී.
2023-05-31 20:10:45
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවා මුක්ත භඨ සංගමයේ 42 වන සංවත්සරය 2023 මැයි මස 28 වන දින පවත්වන ලදී.
2023-05-31 20:08:51
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 2023 මැයි 29 වන දින ශ්‍රී නාගවිහාරයේ සහ නාවට්කුලි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරි විමල හිමියන්, දිස්ත්‍රික් ලේකම් ඒ සිවබාලසුන්දරන් මහතා, යාපනය ප්‍රධාන ලේකම් එස්.එම් සමන් බන්දුලසේන මහතා හමුවී යුද හමුදා සාමාජිකයන් විසින් සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව දැනුවත් කරන ලදී.