2023-10-13 20:48:15
නව ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී...
2023-10-13 20:43:31
බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ නව රෙජිමේන්තු...
2023-10-13 20:41:12
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා සංඥා බලකායේ...
2023-10-12 20:45:11
74 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපති...
2023-10-12 20:36:43
61 පාබල සේනාංකයට අයත් 1 ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායමක් විසින් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් වැල්ලෙතොට ග්‍රාම නිලධාරී වසම යටතේ පිහිටි උඩුව, කොට්ටවත්ත ප්‍රදේශයේ විපතට පත් පවුල් 350 කට, ගලබොඩ ග්‍රාමයේ පවුල් 400 කට, අත්තුඩාව ග්‍රාමයේ පවුල් 270 ක්, දළුගොඩ ප්‍රදේශයේ පවුල් 320 ක් සහ නාරංගල පහළ විටියල සහ කරගොඩ ප්‍රදේශවල පදිංචි පවුල් 270 ක් වෙත 2023 ඔක්තෝබර් මස 10 සහ 11 දෙදින තුළ වෛද්‍ය ආධාර පිරිනැමීය.
2023-10-12 20:28:57
22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 32 ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (2023 ඔක්තෝබර් මස 06) දින කල්ලාර් ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ ‘සහන සෙවණ’ පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි.
2023-10-12 20:15:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 09) දින අම්බලන්ගොඩ, කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි භාරගත්තේය.
2023-10-12 20:04:28
කොළඹ රාජකීය විද්‍යාලීය රතු කුරුස සංගමය විසින් 2023 ඔක්තෝබර් මස 08 දින පදවිය රෝහල් පරිශ්‍රය තුළ ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා 21 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 211 පාබල බලසේනාවේ භටපිරිස් සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.
2023-10-12 19:58:17
අර්බුදකාරී අවස්ථාවල ජාතිය වෙනුවෙන් සේවය කිරීමට යුද්ධ හමුදාවේ නොපසුබස්නා කැපවීම පෙන්නුම් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, පිසූ ආහාර බෙදාදීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
2023-10-12 19:50:32
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී පසුගිය දා අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 පාබල සේනාංක මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරතවෙමින් එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි භඨකාර්ය සම්පාදන අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබැලීය.