2024-01-25 18:30:37
ජල සම්පාදන මණ්ඩලය වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්
2024-01-25 18:28:21
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා
2024-01-25 18:26:08
පේසාලේ ප්‍රදේශයේ ස්ථාපිත 543 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බී.වයි. නානායක්කාර
2024-01-24 19:37:09
මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා...
2024-01-24 19:34:56
තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද ‘සලාක ගබඩා කළමනාකරණ පද්ධතිය’ (RSMS) නම් නව මෘදුකාංගය පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 13) දින කුකුළේගඟ පිහිටි ලයා ලෙෂර් හෝටලය වෙත හඳුන්වා දෙන ලදී.
2024-01-24 19:33:12
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී 2024 ජනවාරි මස 20 දින එම සේනාංකය යටතේ ස්ථාපිත 211 පාබල බලසේනා මූලස්ථානය සහ 9 හා 5 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු මූලස්ථානයන්හි සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.
2024-01-24 19:31:36
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී 2024 ජනවාරි මස 18 දින රත්මලාන ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේදී ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2024-01-24 19:30:18
අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ රහසිගත ගංජා බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් 2024 ජනවාරි මස 22 දින අම්බලන්තොට පොලිස් ස්ථානය වෙතින් අත්අඩංගුවට ගනු ලැබීය. එහිදි, ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
2024-01-23 16:23:43
68 පාබල සේනාංකයේ භටපිරිස් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් සුනාමි පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජනවාරි මස 18 දින වලෙයිමඩම් පාසල් පරිශ්‍රයේදී පැවැත්වීය.
2024-01-23 16:17:50
රෙජිමේන්තු උපකරණ පාලන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා නායකත්ව ගුණාංග හා ඔවුන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් නායකත්ව හා වෘත්තීය නිපුණත්ව පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පැවැත්විණි.