2024-02-22 11:38:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 20) දින 5 ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2024-02-22 11:35:07
12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ඔක්කම්පිටිය ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 11) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-02-22 11:33:46
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් 2024 පෙබරවාරි මස 22 දින හපුතලේ සහ කහගොල්ල ජුම්මා පල්ලි වෙත රටඉඳි බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වීය. එළඹෙන උපවාස සමයට සූදානම් වීම සඳහා මුස්ලිම් ප්‍රජාවට සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-02-22 11:32:46
වළගම්බා ගිරිලෙන් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගිරිතලේ රවීන්ද්රාලංකාර හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව 17 ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මීගහකිවුල, ජාතික විද්‍යාලයේ පැවති සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
2024-02-22 11:31:46
213 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.ඒ.ඒ.එන්.සී. ප්‍රභාත් ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ අභිමානවත් 27 වන සංවත්සර දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් සංවිධානය කෙරිණි.
2024-02-21 20:54:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35කට අධික කාලයක් මව් බිම වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඩී.එස්.කේ විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සංවේගයට පත් යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිය පවුලේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී බදාදා (පෙබරවාරි මස 21) දින සිදුකෙරිණි.
2024-02-21 18:54:14
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ‘Mirror Less Camera and Video Camera Technology’ පිළිබඳ වැඩමුළුවක් බදාදා (පෙබරවාරි මස 21) දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකායේදී පවත්වන ලදී.
2024-02-20 17:01:37
8 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ ‘දොම්පේ සුරකිමු ශ්‍රී ලංකා බෞද්ධ සංගමය’ එක්ව සංවිධානය කරනු ලැබූ ‘තුරු කැපකරු රුක්රෝපණ’ වැඩසටහනට සමගාමීව දීප ව්‍යාප්තව ඔසු පැළ 500 ක් සිටුවීමේ රුක්රෝපණ ව්‍යාපෘතිය පලුගම, මහමෙව්නා භාවනා අසපුවේදී පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 16) දින ආරම්භ කරන ලදී.
2024-02-20 16:05:37
144 පාබල බලසේනාවේ 11 වැනි සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී මාපලගම පීඑස්සී ගේ උපදෙස් මත ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව පසුගියදා පවත්වනු ලැබීය.
2024-02-20 15:49:38
2024 වර්ෂය වෙනුවෙන් යුද්ධ හමුදාවට යුධෝපකරණ භාන්ඩ සහ උපකරණ මිලදී ගැනීම සඳහා වන දැන්වීම, 2024 පෙබරවාරි මස 22 දින පහත දැක්වෙන සතිපතා පුවත්පත්වල පළ කරනු ලැබේ.