2025-02-18 09:54:22
පුත්තලම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ ආධුනික සෙබළුන් 421 දෙනෙකු
2025-02-18 09:54:20
අනුරාධපුර, අටමස්ථානය පූජනීය නගරය, තිසාවැව සහ බසවක්කුලම වැව් බැම්ම අවට පිරිසිදු
2025-02-18 09:54:18
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම 23 වන ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP 2025 පෙබරවාරි මස 17 දින හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2025-02-18 08:00:06
යුද්ධ හමුදා මූලස්ථානයේ සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලයේ 21 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බ්‍රිගේඩියර් එච්.ඒ.එම් ප්‍රේමරත්න ndc psc Lsc 2025 පෙබරවාරි මස 13 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2025-02-17 10:24:00
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 15 වන ශ්‍රී ලංකා හමුදා ආරක්ෂක භට කණ්ඩායම වෙනුවෙන් පදක්කම් ප්‍රධානෝත්සවය 2025 පෙබරවාරි මස 11 දින ලෙබනනය, නකූරා ප්‍රදේශයේ ස්ථාපිත එම මූලස්ථානයේදී පැවැත්විණි.
2025-02-17 10:23:30
රජය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තවත් අදියරක් ලෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 144 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 15 දින පොල්දූව මාර්ගය, පාර්ලිමේන්තු මාර්ගය, ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්ව මාර්ගය, තුරුමිතුරු ව්‍යාපෘති ප්‍රදේශය සහ දියවන්නා වැව යන ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය..
2025-02-17 10:23:00
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 16 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ‘අපගේ වෙරළ තීරයන් හා සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම සහ පිරිසිදු, හරිත අනාගතයක් නිර්මාණය කිරීම!’ තේමාව ඔස්සේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-02-17 10:22:57
මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, ගේ නායකත්වයෙන් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP සහ බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ RSP psc ගෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජිත පිරිසක් 2025 පෙබරවාරි මස 10 දින ලෙබනනයේ, නකූරා ප්‍රදේශයේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිතුමන් හමුවූහ.
2025-02-17 10:22:55
ශ්‍රී ලංකා මුෂ්ඨි ප්‍රහාර සංගමය විසින් ගාලු මුවදොර පිටියේදී සංවිධානය කරන ලද 97 වන ජාතික මුෂ්ඨි ප්‍රහාර ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නා ලදී.
2025-02-17 10:22:48
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG ගේ මඟපෙන්වීම මත තෝරාගත් කණ්ඩායම් කිහිපයක සහභාගිත්වයෙන් හොඳම ගායකයා, හොඳම නර්තන ශිල්පියා සහ දක්ෂතම හමුදා/සාමාන්‍ය දැනුම ඇති සෙබළ කණ්ඩායම් තෝරාගැනීමේ අරමුණින් පැවති ‘සෙංකඩගල විරුනද සහ රංගසෝබා’ අවසන් මහා තරඟය 2025 පෙබරවාරි මස 13 දින පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාර සංකීර්ණ ශාලාවේදී පැවැත්විණි.