2024-05-26 16:07:25
22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සංකල්පයක් මත එතුමන්ගේ සම්බන්ධීකරණය යටතේ අනුග්‍රාහක භවතුන් විසින් ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ පිහිටි බක්මීගම ගම්මානයේ නිවාස අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභී පවුලක් වන රංජිත් පියරත්න මහතාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.
2024-05-26 16:04:44
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් 2024 ජුනි මස ලුතිනන් සිට කපිතන් දක්වා නිල උසස්කිරීමේ විභාගය සඳහා පෙනීසිටින නිලධාරීන් වෙනුවෙන් 2024 මැයි මස 15 සිට 21 දින දක්වා කාලය තුළ පෙර සුදානම් කිරීමේ පාඨමාලාවක් පැවැත්වීය.
2024-05-26 12:45:11
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 මැයි මස 22 දින හෝටන්තැන්න ප්‍රදේශයේ ආක්‍රමණශීලී ශාක ඉවත්කරමින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-05-26 12:37:10
212 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ කොළඹ ප්‍රදේශයේ වෙසෙන කුමා වීරසූරිය මහතා සහ එතුමන්ගේ මිතුරන්ගේ අනුග්‍රාහකත්වය මත 212 පාබල බලසේනාවේ භටපිරිස් විසින් නොච්චියාගම සහ තඹුත්තේගම ප්‍රදේශවල ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 200 ක් වෙත රුපියල් 1,000,000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 මැයි මස 20 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-05-26 12:34:00
2024 වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් 2024 මැයි මස 23 දින සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය. මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් එදින උදෑසන ආරක්ෂක සේනා
2024-05-25 13:25:10
වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයට සමගාමීව මින්නේරිය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා පුහුණු
2024-05-25 13:21:58
නුනාවිල් ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා
2024-05-25 13:18:22
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සුරතින් 2024 මැයි මස 21 දින ගජසිංහපුර නව ළමා උද්‍යානය විවෘත කෙරිණි. 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 213 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.එම්. ද සිල්වා ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය මත එම බලසේනාවේ භටපිරිස් විසින් මෙම ළමා උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
2024-05-23 18:30:53
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන
2024-05-23 18:26:21
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම පාබල සේනාංකය වෙතින් 2024 මැයි මස 19 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.