2024-05-27 14:30:46
එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ස්ථාපිත කිරීමට නියමිත දෙවන මට්ටමේ රෝහල් පෙර පුහුණුවීම් පාඨමාලාවේ සමාප්ති උත්සවය 2024 මැයි මස 22 දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-05-27 14:28:59
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 මැයි මස 20 දින 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-05-27 14:25:00
වෙසක් උත්සවයට සමගාමීව 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථානය ඉදිරිපිට දී 2024 මැයි මස 23 දින එළවළු බනිස් සහ තේ පැන් දන්සලක් පැවැත්විණි.
2024-05-27 14:21:31
වෙසක් උත්සවයට සමගාමීව, 59 පාබල සේනාංකයේ භටපිරිස් 2024 මැයි මස 23 සහ 24 දෙදින තුළ පුදුකුඩිඉරිප්පු මහජන ක්‍රීඩාංගණයේදී වෙසක් කලාපයක් සහ දන්සලක් පැවැත්වීය.
2024-05-26 18:13:55
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ගේ මඟපෙන්වීම මත 51 පාබල
2024-05-26 18:10:08
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සංකල්පයකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් වර්ණවත් වෙසක් කලාපයක් පැවැත්විණි.
2024-05-26 18:07:03
වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනයට සමගාමීව 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්
2024-05-26 18:04:31
212 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 මැයි මස 21 දින අනුරාධපුර, නුවරවැව අවට පිහිටි ඇවිදීමේ මංතීරුව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-05-26 16:12:17
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් 2024 වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනය වෙනුවෙන් 2024 මැයි මස 23 දින සැමරුම් උත්සවයක් පැවැත්විය.
2024-05-26 16:10:10
241 පාබල බලසේනාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් ප්‍රජා මූලික වැඩසටහනක් වශයෙන් 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පැවැත්වීය.