පුවත් විශේෂාංග
-
2015-11-09 19:56:27
යාපනය ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික මහා කඨිනෝත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් නොවැම්බර් මස 7 සහ 8 යන දිනයන්හි උතුරු පළාත් ප්‍රධාන සංඝනායක හා විහාරාධිපති......
-
2015-11-09 19:53:21
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන 231 බලසේනා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ පිවිසුම් දොරටුව අඟහරුවාදා (3) දින 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි විසින් විවෘත කරන ලදී.
-
2015-11-09 19:44:30
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ප්‍රදේශයේ නිළධාරීන් සඳහා පවත්වනු ලැබූ සිව්වන ඉංග්‍රීසි පාඨමාළාව සිකුරාදා (4) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී නිමා විය.
-
2015-11-09 19:40:06
මෙවර වන්නි කාන්තා වොලිබෝල් ශූරතාවලිය - 2015 හි ශූරතාවය 4 වන (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම දිනා ගත් අතර, අනු ශූරතාවය 2 වන (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම හිමිකරගනු ලැබීය.
-
2015-11-06 18:25:00
ගම්පොල, උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගඟසිරිපුර මහා විදුහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉරිදා (01) දින ක්‍රියාත්මක කිරීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 111 වන බල ....
-
2015-11-06 18:18:21
විවිධ කටයුතුවල දී දෙමල භාෂාව හැසිරවීමේ පහසුව උදෙසා තම මූලස්ථානය යටතේ සිටින සෙබලුන්ගේ දෙමල භාෂා දැනුම වර්ධනය කිරිමට බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය දින 12 ක කාලයක් මේ වෙනුවෙන් පනාගොඩ 4 වන ශ්‍රී ලංකා.......
-
2015-11-05 22:37:12
කිලිනොච්චි ආරක්ෂක මූලස්ථානය යටතේ වන 574 බල සේනාව අඟහරුවාදා (27) සිය සිවු වන සැමරුම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කලහ.
-
2015-11-05 22:34:45
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සිය 25 වන සංවත්සරය වෙනුවෙන් විවිධ වැඩසටහන් කිහිපයක් එහි සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ මඟපෙන්වීම යටතේ සිදු කෙරිනි.
-
2015-11-05 22:32:18
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිතුමාගේ අධීක්ෂණය යටතේ එම බල ප්‍රදේශයේ රාජකාරී නියුතු නිළධාරීන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කිරීමේ අදිටනින් ඉංග්‍රීසි භාෂා වැඩමුළුවක් බදාදා (4) දින මුලතිව්.....
-
2015-11-05 17:12:56
19 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සෙබලු පසුගිය සඳුදා (02) දින ඉරමානදපූරකුලම් ප්‍රජා ශාලාවේ දී එම ප්‍රදේශයේ අඩුආදායම්ලාභි පවුල් 45 ක් වෙත සඳහා රු: 25,000 ක් පමණ වටිනා නිමි ඇඳුම් තොගයක් ලබාදුනි.