Header

Sri Lanka Army

Defender of the Nation

09th November 2015 19:53:21 Hours

231 බලසේනාවේ නව පිවිසුම් දොරටුව විවෘත කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන 231 බලසේනා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ පිවිසුම් දොරටුව අඟහරුවාදා (3) දින 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි විසින් විවෘත කරන ලදී. එමෙන්ම එදින අමුත්තන් සඳහා වූ කාමරයද විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 231 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.ඩී.එස්.පී නිවුන්හැල්ල සමගින් අණදෙන නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ.Nike footwear | NIKE RUNNING SALE