පුවත් විශේෂාංග
-
2015-12-21 18:21:53
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයෙහි 2 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.එම්.ආර් බණ්ඩාරගේ අධීක්ෂණය යටතේ දෙසැම්බර් මස 11 වන දින සිට 14 වන දින දක්වා සමරනු ...
-
2015-12-18 18:33:40
හිටපු විශ්ව විද්‍යාල කථිකාචාර්ය, පොතුගුල්වත්තේ සඳහම් විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය පොල්පිතිමූකලානේ පන්නසිරි ස්වාමින් වහන්සේ විසින් කලාඔය කොමිෂන් නොලත් පුහුණු පාසැල් දේශන ශාලාවේ දී බදාදා (16) දින.....
-
2015-12-18 18:26:45
කෑගල්ල, බුලත්කොහුපිටිය ශ්‍රී විසුද්ධාරාම විහාරයේ දී බදාදා (16) දින අක්ෂි සායනයක් පැවැත්වූයේ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලු විසිනි. බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 58 වන සේනාංකයේ....
-
2015-12-18 18:21:14
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 59 වන සේනාංකය එහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සිය 8 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් දෙසැම්බර් මස 13 - 16 දින දක්වා වැඩසටහන් රැසක්..
-
2015-12-17 19:29:03
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශයේ සංචාරයක නියුතු එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අඟහරුවාදා (15) සහ බදාදා (16 ) යන දිනයන්හි ද කඳවුරු නිරීක්ෂණයට එක්වූයේය.
-
2015-12-17 19:26:04
පුහුණු දින වැඩසටහන් කිහිපයක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පසුගිය බදාදා (16) දින ඉදිරිපත් කරන ලදී.
-
2015-12-17 15:40:20
ආරක්ෂක සේනා මූලස්ථාන කිහිපයක් යටතේ රාජකාරියෙහි නියුතු යුද හමුදා සහ සිවිල් සාමාජිකයින් සඳහා දෙසැම්බර් මස 10 වන දිනය යෙදෙන මානව හිමිකම් දිනය නිමිත්තෙන් ජාත්‍යන්තර මානව නීතිය සහ මානව හිමිකම්.....
-
2015-12-17 15:37:57
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 68 වන සේනාංක සෙබලුන් විසින් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 300 දෙනෙකු සඳහා නිත්‍යකල්‍යාණි ජුවලරි ආයතනයේ දායකත්වයෙන් බ්‍රහස්පතින්දා (15) දින.....
-
2015-12-17 15:35:10
සිය සේනාංකයේ 6 වන සංවත්සරය සැමරීමට 68 වන සේනාංකය කටයුතු කරනු ලැබීය. එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සෘජු අධීක්ෂණය යටතේ සංවත්සර වැඩසටහන සංවිධානය කෙරිනි.
-
2015-12-17 12:25:52
දියතලාව යුද හමුදා ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දී දියතලාව ප්‍රදේශයේ සේවයේ නියුතු යුද හමුදා නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් සේවකයින් සඳහා අක්ෂි සායනයක් සෙනසුරාදා (12) දින පවත්වනු ලැබීය.