Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
17th December 2015 12:25:52 Hours
ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසල මගින් අක්ෂි සායනයක්
දියතලාව යුද හමුදා ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දී දියතලාව ප්‍රදේශයේ සේවයේ නියුතු යුද හමුදා නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් සේවකයින් සඳහා අක්ෂි සායනයක් සෙනසුරාදා (12) දින පවත්වනු ලැබීය. සිකුරාදා (18) දිනට යෙදෙන ලෝක අක්ෂි දිනය වෙනුවෙන් සහ ජනවාරි මස 6 වන දිනට යෙදෙන දියතලාව යුද හමුදා ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසලේ 27 වන සංවත්සරය නිමිත්තෙන් මෙම අක්ෂි සායනය පවත්වන ලදී. දියතලාව යුද හමුදා ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල සහ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සමඟ එක්ව සංවිධානය කෙරුනු මෙම අක්ෂි සායනය සඳහා යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවකයින් 120 දෙනෙකු සහභාගි වූහ.
affiliate tracking url
|
NIKE AIR HUARACHE