Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
21st December 2015 18:21:53 Hours
24 වන සේනාංකය 2 වන සංවත්සරය සමරයි
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයෙහි 2 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.එම්.ආර් බණ්ඩාරගේ අධීක්ෂණය යටතේ දෙසැම්බර් මස 11 වන දින සිට 14 වන දින දක්වා සමරනු ලැබීය. සංවත්සරයට සමඟාමීව දෙසැම්බර් මස 11 වන දින 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු සෙබලුන් විසින් 24 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී එම සේනාංකාධිපති මේජර් ජෙනරාල් බණ්ඩාර හට ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පිරිනමනු ලැබීය. එමෙන්ම දෙසැම්බර් මස 12 වන දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ පසුදින (13) මහා සංඝරත්නය වෙත දානමය පුණ්‍ය කර්මයක් ද පවත්වනු ලැබීය. සංවත්සරයට සමඟාමීව දෙසැම්බර් මස 14 දින සියලු නිළයින්ගේ දිවා භෝජන සංග්‍රහයක් සහ සියලු නිළයින්ගේ දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වමින් සංවත්සරයේ වැඩ කටයුතු නිමා කරනු ලැබීය. මෙම අවස්ථාවන් සඳහා 24 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.
Best Authentic Sneakers
|
Women's Nike Superrep