පුවත් විශේෂාංග
-
2016-01-29 19:19:57
යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් පෙබරවාරි මස 6 සිට 16 දින දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දු වාර විස්සයි විස්ස (T-20) ක්‍රිකට් තරඟාවලියට සහභාගි කරවීම සඳහා ශ්‍රී ලංකා ජාතික.....
-
2016-01-29 19:16:17
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් බ්‍රහස්පතින්දා (28) දින ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා දායකත්වය.....
-
2016-01-29 14:45:14
අභිනවයෙන් පත් වූ ගජබා රෙජිමේන්තුවේ නව අධිපති ලෙස මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා පත් වු අතර, සාලියපුර එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී බ්‍රහස්පතින්දා (28) දින හෙතෙම හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව.....
-
2016-01-29 14:40:20
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි දීර්ඝකාලීනව අඩුපාඩුවක්ව පැවති නිළධාරී නිවස්නය ඉදි කිරීම සඳහා කැන්දලන්ද විවාහක නිවාස පරිශ්‍රයේ බ්‍රහස්පතින්දා (28) දින මුල්ගල තබනු ලැබීය.....
-
2016-01-29 14:28:06
ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවිධායකත්වයෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන ‘ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන සතිය’ වෙනුවෙන් බ්‍රහස්පතින්දා (28) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය ද තම.....
-
2016-01-28 19:42:31
විල්සන් මොන්ඩාල් මහතා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ වව්නියාව කාර්යාලයේ නව ප්‍රධානි ලෙස පත් වූ අතර, හෙතෙම බදාදා (27) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ආඥාපති හමුවූවේය.....
-
2016-01-28 18:46:17
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලැබූ පුහුණුවීම් දිනය එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ දේශන කිහිපයක් බදාදා (27) දින මුලතිව් ආරක්ෂක .....
-
2016-01-28 18:41:49
613 බලසේනාවෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ ගොඩනැගිලි කිහිපයක් එම බලසේනාවෙහි බලසේනාධිපති කර්නල් එම්.ඩබ්ලිව්.ඒ.ඒ පෙරේරාගේ ආරාධනයෙන් 61 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.එච්.එස්.පී පෙරේරා ....
-
2016-01-28 17:48:49
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ පුස්තකාලය සහ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස් විතානගේ විසින් සෙනසුරාදා (23) දින......
-
2016-01-28 17:43:22
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරන 3 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායට අයත් ලාන්ස් කෝප්රල් එල්.ජේ පෙරේරා පනාගොඩ යුද හමුදා ජනපදයේ සෙසු නිල විවාහක නිවාස සංකීර්ණය අසල වැටී තිබූ......