Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2016 14:40:20 Hours

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට නව නිලධාරි නිවස්නයක්

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි දීර්ඝකාලීනව අඩුපාඩුවක්ව පැවති නිළධාරී නිවස්නය ඉදි කිරීම සඳහා කැන්දලන්ද විවාහක නිවාස පරිශ්‍රයේ බ්‍ර‍හස්පතින්දා (28) දින මුල්ගල තබනු ලැබීය. ආගමික ආශිර්වාද මධ්‍යයේ බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් නව නිළධාරී නිවස්නය සදහා මුල්ගල තබනු ලැබීය. යෝජිත නව නිළධාරී නිවස්නයට නිදන කාමර 12 ක්, නිළධාරී භෝජනාගාරයක් සහ අනෙකුත් පහසුකම් ද ඇතුලත් වේ. Nike air jordan Sneakers | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes