Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2016 19:42:31 Hours

වව්නියාව රතුකුරුස සංවිධාන කාර්යාලයේ නව ප්‍ර‍ධානි වන්නි ආඥාපති හමුවේ

විල්සන් මොන්ඩාල් මහතා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ වව්නියාව කාර්යාලයේ නව ප්‍ර‍ධානි ලෙස පත් වූ අතර, හෙතෙම බදාදා (27) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ආඥාපති හමුවූවේය‍‍. වන්නි ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් මොන්ඩාල් මහතා සහ ඔහු සමඟ පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ පැට්‍රික් මොරින් මහතා ද ඉතා සුහදව පිළිගත්තේය. මෙහි දී වන්නි ආඥාපතිවරයා ප්‍රදේශයේ ආරක්ෂක තත්වය සහ ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය ආදි කරුණු ගැන පැහැදිලි කරන ලදී.Authentic Nike Sneakers | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD