පුවත් විශේෂාංග
-
2016-02-26 20:47:12
කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති, කොළඹ සහ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමියන්ගේ 80 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ආගමික වැඩසටහන්......
-
2016-02-26 20:43:33
පසුගිය පෙබරවාරි 20 - 22 දක්වා තුනුක්කායි ප්‍රදේශයේ දී 65 සේනාංකය හමුදා, සිවිල් සහ පාසල් වශයෙන් වර්ග කිරීම් 3 ක් යටතේ පැවැත් වූ වොලිබෝල් තරඟාවලියේ දී 11 වන (සෙව්) ගජබා රෙජිමේන්තුව......
-
2016-02-26 20:39:51
තම ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ මඟ පෙන්වීම මත බදාදා (24) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ප්පතධාන ශ් වවණාගාරයේ දී එහි නිලධාරීන් තම පුහුණු දිනයට සමගාමීව.....
-
2016-02-26 17:51:30
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ඒ.කේ.එස් පෙරේරා වෙත උත්තමාචාර පිදීමේ හමුදා උත්සව දෙකක් පසුගියදා පැවැත්විනි. හෙතෙම මේ වන විට නව නියෝජ්‍ය යුද හමුදා මාණ්ඩලික .......
-
2016-02-26 13:37:40
කිලිනොච්චියේ පිහිටි මහාදේව ආශ්රමයේ සිටින දු දරුවන් වෙත කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 57 සේනාංකය විසින් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් ඉරිදා (21) දින....
-
2016-02-26 13:35:53
කොළඹ රාජකීය විද්‍යාලීය රතුකුරුස සංගමය විසින් 37 වන වරටත් සංවිධානය කරනු ලැබූ ලේ දන්දිමේ කඳවුර බදාදා (24) දින එම විද්‍යාලීය පරිශ්‍රයේ දී පැවැත් වූ අතර, එහිදි එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා......
-
2016-02-25 03:13:20
ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි නව රෙජිමේන්තු අධිපති ලෙස බ්‍රිගේඩියර් ආර්.එම් පෙරමුනේ එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති චාම් උත්සවයකින් නව ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය.
-
2016-02-25 03:06:32
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පසුගිය පෙබරවාරි 15 සහ 16 දෙදින තුල ආචාර ධර්ම, සමාජ චර්යාවන්, සම්ප්‍රදායන්, සන්නිවේදන ක්‍රම, උත්සව කටයුතු, වෘත්තීය හැසිරීම් ආදි විවිධ විෂයන් පිළිබඳ නිලධාරීන්.....
-
2016-02-25 03:03:28
මුලතිව් ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස් විතානගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා සෙබලුන් විසින් (22) නවම් පුර පසලොස්වක පොහොය....
-
2016-02-25 03:00:18
පසුගිය පෙබරවාරි 14 - 15 දෙදින මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංකයට උත්සව සිරියක් ගෙන ආවේ එහි 6 වන සංවත්සර උත්සවය නිසාවෙනි. එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීරගේ....