පුවත් විශේෂාංග
-
2016-03-21 21:06:09
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ අධික්ෂණයෙන් සෙසු නිලයින් ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින්.....
-
2016-03-18 14:25:47
මනෝවිද්‍යාත්මත මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සංවිධානයෙන් “නීතිවිරෝධි සමාජ ක්‍රියාකාරකම්” පිළිබඳ වැඩමුළුවක් ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (17) දින පැවැත්විනි.
-
2016-03-18 14:22:10
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි තුන් වන සංවත්සරය නිමිත්තෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනා, යුද හමුදා පුහුණු පාසල් සහ ඒකකයන් එක්ව විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කරනු ලැබීය.
-
2016-03-17 19:54:39
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත ඒ යටතේ වන 58 වන සේනාංකයට අයත් 583 බලසේනාවේ 4 වන සිංහ රෙජිමේන්තුව කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයේ ජනතාව වෙත අක්ෂි.....
-
2016-03-17 19:51:21
තම පුහුණු දිනය නිමිත්තෙන් ඊට අදාල වැඩසටහන ඉදිරිපත් කිරීම බදාදා (16) මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය සිදු කළේ එහි ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ උපදෙස් මතය.
-
2016-03-17 16:34:38
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්රේස් හච්සන් මහතා සමඟින් එහි පළමු ලේකම් මිචෙල් නෙව්මාන්, දෙවන ලේකම් නිකොලාස් බර්නට් සහ පර්යේෂණ සහ තොරතුරු නිලධාරි ජනාර මොහිදීන් යන මහත්වරු බදාදා (16).......
-
2016-03-17 16:25:25
ආරක්ෂක සේවා තරඟාවලිය - 2016 හි එල්ලේ තරඟාවලියේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අතර බදාදා (16) පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා.........
-
2016-03-17 16:18:42
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන 23 වන සේනාංක සෙබලුන් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත ජල කළමනාකරණය පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීමේ වැඩමුළුවක්.........
-
2016-03-17 16:12:52
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ සඳුදා (10) දින 20 (සෙව්) ගැමුණු හේවා බලඇණයෛහි සංචාරයක නිරත විය. එහි දී ආඥාපතිතුමා වෙත බලඇණි මූලස්ථානයේ දී හමුදා සම්පදායානුකූලව....
-
2016-03-15 21:01:18
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදි කළ නව බුද්ධ මන්දිරය සහ ප්‍රාකාරය එම මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් ඉරිදා (14) පැවති ආගමික උත්සවයක දී විවාත කළ අතර.....