Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
17th March 2016 16:25:25 Hours
ආරක්ෂක සේවා තරඟාවලියේ එල්ලේ ශූරතාවය යුද හමුදාවට
ආරක්ෂක සේවා තරඟාවලිය - 2016 හි එල්ලේ තරඟාවලියේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අතර බදාදා (16) පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරඟයෙන් ලකුණු 11 ක් හා ඉනිමක ජයක් යුද හමුදා කණ්ඩායම හිමිකර ගත්හ. එහි ජයග්‍රාහකයින්ට ජයසංකේත ප්‍රදානය කිරීමට ක්‍රීඩාංගණය වෙත පැමිණි ගුවන් හමුදා ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඒ.එච් විජේසිරි පිළිගනු ලැබුවේ යුද හමුදා එල්ලේ කමිටුවේ උප සභාපති කර්නල් ලාල් විජේතුංග විසිනි. ශ්‍රී ලංකා නාවික හමුදාව පළමු ඉනිමේ දී ලකුණු 2 ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 3 ක් ලබා ගත් අතර, යුද හමුදා කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 16 ක් හිමි කර ගත්හ. යුද සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Asics footwear
|
nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD